Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ග්‍රාම නිලධාරීන්ට සාමදාන විනිශ්චයකාර තනතුර ලබා දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ග්‍රාම නිලධාරී දීමනා ඉහළට

ග්‍රාම නිලධාරී දීමනා ඉහළට

ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සියලුම පරිපාලන ග්‍රාම නිලධාරියෙක්ම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවයෙක් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 45(1අ) වගන්තිය සමඟ කියවිය යුතු 61 වන වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා 2023 අංක 1 දරණ සාමදාන විනිශ්චයකාර නියෝග යනුවෙන් මෙය හදුන්වා තිබේ.

Exit mobile version