Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව ගැසට් නිවේදනයක්

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව ගැසට් නිවේදනයක්

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත්වයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

එම ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි:

Exit mobile version