විදේශ රැකියා බලපත්‍ර ගාස්තු සංශෝධනය කරයි Editor3 1 year ago සැප්තැම්බරයේදී විදේශ රැකියා සඳහා පිටත්වීම 10% කින් ඉහළට විදේශ රැකියා බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩි විස්තර ඇතුළත් එම ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි. Share this: