Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක් BMICH හිදී

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක්

විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මේ අනුව ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිතය. මෙහිදී විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

Exit mobile version