Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන් නියමුවන් සේවය අත්හැරයාමෙන් ශ්‍රී ලංකන් අර්බුදයක

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගුවන් නියමුවන් 70කට අධික ප්‍රමාණයක් මේ වන විට සේවයෙන් ඉවත් වී ඇති බව වාර්තා වනවා.

ඊට අමතර තවත් පිරිසක් ද ඉවත් වීමේ සුදානමක් ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුවන් නියමුවන් 330කු ගුවන් සේවයේ සිටිය යුතු වුවද ගුවන් සේවා පරිපාලනයේ ඇති ගැටළු තත්ත්වය හේතුවෙන් මේ වන විට සේවයේ සිටින්නේ 250කු පමණක් බවද සඳහන් වේ.

Exit mobile version