Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගංජා කිලෝ 1,227ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 1,227ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ඒ අනුව ලබන 28 වනදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එම ආධාර මුදල අනුමත කිරීම සිදුවනු ඇති බවයි එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය සහනයක් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් අමෙරිකානු ඩොලර් බිලියන 4ක් දක්වා අමතර අරමුදල් ලැබෙනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන්.

ගංජා කිලෝග්‍රෑම් 1,227ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් පොලිස් භාරයට ගත් විශාලතම ගංජා තොගය ලෙස සැලකෙන බවය.

Exit mobile version