Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟයක්

මාස 06 තුළ පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 600ක් පමණ විශ්වවිද්‍යාල හැර ගොස්

මාස 06 තුළ පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 600ක් පමණ විශ්වවිද්‍යාල හැර ගොස්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් කටයුතු සිදුකිරීම දුෂ්කරවී ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සාමාන්‍යයන් 11,293කට ආසන්න ආචාර්යවරු පිරිසක් ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය වුවද මේ වනවිට එම කාර්යයේ නිරතවනුයේ 6,677ක පමණ පිරිසක් බවට එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්‍ය ඉලංගසිංහ මහතා සඳහන් කරයි.

Exit mobile version