විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් කටයුතු සිදුකිරීම දුෂ්කරවී ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සාමාන්‍යයන් 11,293කට ආසන්න ආචාර්යවරු පිරිසක් ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය වුවද මේ වනවිට එම කාර්යයේ නිරතවනුයේ 6,677ක පමණ පිරිසක් බවට එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ය ඉලංගසිංහ මහතා සඳහන් කරයි.