Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක්

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක්

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මේ අනුව ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වමින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

Exit mobile version