Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාරාන්තික HMPV වෛරසය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන්

මාරාන්තික HMPV වෛරසය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන්

මාරාන්තික HMPV වෛරසය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන්

මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, එම වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති බවයි. HMPV වෛරසය අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක්‍ පවතින බව ඔහු සඳහන් කළා.

Exit mobile version