Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නැව් අනතුරු ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.

(06) පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කථානායකවරයා විසින් මේ බව සඳහන් කළා. මෙම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නම් කර තිබෙනවා.

Exit mobile version