Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරියානු සහයෙන් පාවෙන පළමු සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

නව සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කරයි

නව සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කරයි

ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2ක මුදලක් පිරිනමා ඇත.

සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරිඉබ්බන් වැව මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘති දෙක කොරියානු ඉංජිනේරු සමාගම හරහා ක්‍රියාත්මක වේ.

මෙගාවොට් 1 බැගින් වන මෙම ව්‍යාපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් වන විට ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතය.

Exit mobile version