Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙංගු මර්දනයට හමුදාව

ඩෙංගු රෝගීන් 92,254ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගීන් 92,254ක් දක්වා ඉහළට

ඩෙංගු මර්දන කටයුතු සඳහා යුධ හමුදාව අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රවි හේරත් සඳහන් කළේ, ඩෙංගු පරිශ්‍ර පරීක්ෂා කිරීම්, ඇතුළු කටයුතු වෙනුවෙන් ඩෙංගු මර්ධන කාර්ය සාධක බලකාය සඳහා යුධ හමුදාව සිය සහයෝගය ලබා දෙන බවයි.

Exit mobile version