Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුදුසුකම් නොමැති ප්‍රදේශීය සභා ලේකම්වරුන් හා මහනගර සභා කොමසාරිස්වරුන් වෙනුවට නව නිලධාරීන්

සුදුසුකම් නොමැති ප්‍රදේශීය සභා ලේකම්වරුන් හා මහනගර සභා කොමසාරිස්වරුන් වෙනුවට නව නිලධාරීන්

සුදුසුකම් නොමැති ප්‍රදේශීය සභා ලේකම්වරුන් හා මහනගර සභා කොමසාරිස්වරුන් වෙනුවට නව නිලධාරීන්

සුදුසුකම් නොමැති ප්‍රදේශීය සභා ලේකම්වරුන් හා මහ නගර සභා කොමසාරිස්වරුන් වෙනුවට නව නිලධාරීන් පත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, සුදුසුකම් නොමැති එවැනි නිලධාරින් 70ක් පමණ හඳුනා ගෙන ඇති බවයි.

ඔවුන් වෙනුවට සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරින් පත් කිරීම පළාත් ආණ්ඩුකාරවරුන් හරහා සිදු කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version