Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින්

ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින්

ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින්

ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින් පත්කර තිබේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර තිබේ.

මීට පෙර ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.

Exit mobile version