Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කඳවුරු බදින්නන්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිවේදනයක්

දූපත් 5ක් බද්දට ගත් ආයෝජකයින්ගෙන් සංචාරක සංවර්ධන අධිකාරියට කෝටි 6ක පොල්ලක්

දූපත් 5ක් බද්දට ගත් ආයෝජකයින්ගෙන් සංචාරක සංවර්ධන අධිකාරියට කෝටි 6ක පොල්ලක්

වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේ දී ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති ස්ථානවලට පමණක් යොමුවන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවට පවසයි.

සුරක්ෂිතව සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මඟ පෙන්වන්නන්ගේ සහය ලබාගත යුතු බවත්, දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වාගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියළු ස්ථාන ලියාපදිංචිවීම අත්‍යාවශ්‍ය බවත්, එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

Exit mobile version