Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල පාරිභෝගිකයන්ගෙන් 50%ක් නියමිත කාල සීමාව තුළ බිල්පත් ගෙවා නෑ

විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අඩු කරනවා - ජීවන් තොන්ඩමන්

විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අඩු කරනවා - ජීවන් තොන්ඩමන්

මිලියන දෙකයි දශම 9ක් පමණ වන ජල පාරිභෝගිකයන්ගෙන් සියයට 50ක පමණ ප්‍රතිශතයක් නියමිත මාසයක කාල සීමාව තුළ සිය බිල්පත සදහා ගෙවීම් සිදුනොකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ පියල් පත්මනාථ නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ මේ හේතුවෙන් මසකට අයවිය යුතු රුපියල් බිලියන 4යි දශම 5ක මුදලෙන් බිලියන දෙකත්, දෙකයි දශම 5ක පමණ මුදලක් පමණක් හිමිවන බවයි.

Exit mobile version