Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ආර්ථිකය ගැන සුබවාදී බලාපොරොත්තුවක් – බ්ලූම්බර්ග් වෙබ් අඩවිය

2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්

2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්

මිලදී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ආනයන වියදම අඩුවීම මත අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය තවදුරටත් අඩු වී තිබෙනවා.

අන්තර්ජාතික වශයෙන් ආර්ථික පුවත් විශ්ලේෂණ පළ කෙරෙන වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වාර්තා කරන්නේ මෙය මේ වසර අවසානයේ උද්ධමනය තනි ඉලක්කමකට ගෙනඒමේ ශ්‍රී ලංකා මහබැංකුවේ උත්සහයට සුබවාදී බලාපොරොත්තුවක් බවයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, වර්ෂයකට පෙර තත්වය සමග සංසංදනය කර බැලීමේදී අප්‍රේල් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය වැඩිවී ඇත්තේ සියයට 35.3කින් පමණක් වන අතර පසුගිය මාර්තු මාසයේදී එය සියයට 50.3කින් වැඩි වී පැවතුණා.බ්ලූම්බර්ග් දර්ශකයන්ට අනුව මෙය සියයට 37.8කින් ශක්තිමත්වීමක්.

Exit mobile version