Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපනයන ආදායම පහළට ආනයන වියදම ඉහළට

අපනයන ආදායම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ කාලය අඩු කිරීම ගැන COPF අවධානයට

අපනයන ආදායම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ කාලය අඩු කිරීම ගැන COPF අවධානයට

2023 වසරේ මාර්තු මසදී ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ ගොස් තිබේ.

ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන සඳහා අමෙරිකාව ඇතුළු යුරෝපයේ පැවති ඉල්ලුම අඩුවීම හේතුවෙන් 2023 වසරේ මාර්තු මස අපනයන ආදායම පහළ යාමට හේතුවී තිබේ. උත්සව සමයේ ඇතිවු ඉල්ලුම සහ ඉන්ධන ආනයනය අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙරට ආනයන වියදම මාර්තු මසදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබේ.

Exit mobile version