යෝජිත ත්රස්තවාදය වැළැක්වීමේ පනත පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා බොහෝ සෙයින් අහිතකර බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ සුමන්දිරන් මහතා පවසනවා.
ඒ අනුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ මුවාවෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඕනෑම ප්රජාතන්ත්රවාදී ක්රියාවක්, ත්රස්තවාදී ලේබලය ඇලවිය හැකි අයුරින් නව නීතියක් ගෙන ඒමට බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.