Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීමේ තීරණයක් – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය

බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක්

බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක්

දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීමේ තීරණයක් ගෙන ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

එහි පළමු අදියරය (04) දින මධ්‍යම පළාතෙන් අරඹන අතර මධ්‍යම පළාතේ බේකරි හිමියන්ට මුලින්ම අලෙවි කිරීමට සුදානම් බව වැඩිදුරටත් සඳහන් වනවා.

බිත්තර ග්‍රෑම් එකක් සත 80ක් වන බවයි එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Exit mobile version