Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිරිපිටි මිල පහළ දැමීමට සමගාමීව කිරි තේ එකක මිල අප්‍රේල් මස මුල සිට රු. 10 කින් පහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමත් සමග කිරි තේ මිලත් ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමත් සමග කිරි තේ මිලත් ඉහළට

අප්‍රේල් මස මුල සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

දැනට කිරි තේ එකක මිල රුපියල් 100 කි.

අප්‍රේල් මස මුල සිට කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් හා ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පෙරේදා සඳහන් කළේය.

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ, ඊට සමගාමීව කිරි තේ එකක මිල අඩු කරන බවයි.

Exit mobile version