Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු. කෝටි 60ක විදේශ සිගරට් සහ රු. කෝටියක කුළු බඩු තොගයක් රේගු අත්අඩංගුවට

සිගරට් මිල ඉහළට

සිගරට් මිල ඉහළට

නීති විරෝධීව මෙරටට ආනයන කළ රුපියල් කෝටි 60ක් වටිනා විදේශ සිගරට් තොගයක් සහ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කුළු බඩු තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කාම්බෝජයේ සිට සෝමාලියාව දක්වා කඩදාසි ප්‍රතිඅපනයනය කරන්නේ යැයි හගවමින් සිගරට් ලක්‍ෂ 60ක් පමණ සොයාගත් බවත් කඩල යැයි හඟවමින් ආනයනය කළ උඳු කිලෝග්‍රෑම් 19,510ක්, වියළි කහ කිලෝග්‍රෑම් 4,500ක් සහ කහ කුඩු කිලෝග්‍රෑම් 4,900ක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් රේගුව සඳහන් කළේය.

Exit mobile version