Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළුකර ගන්නා සියලුම සිසුන්ට මානසික වෛද්‍ය පරීක්ෂණයක්

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා ඇතුළුකර ගන්නා සියලුම සිසුන් කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට තීරණය කළ බවට උප කුලපති මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදිරි දැක්ම පිළිබද මාධ්‍ය හමුවක් පසුගියදා විශ්වවිද්‍යාල සනාථන මණ්ඩලයේ දී පැවැත්වූ අවස්ථාවේ දී ප්‍රකාශකර ඇත.

Exit mobile version