මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව සඳහන් කර තිබේ.

නීතිඥවරයෙකුගේ ක්‍රියාකලාපය ගැන නීතිඥ සංගමයෙන් පැහැදිලි කිරීමක්