Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිසම හමුවට

මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිසම හමුවට

මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිසම හමුවට

පසුගිය මාර්තු 07 සහ 08 යන දිනයන්හිදී කොළඹ හා කැලණිය සරසවි සිසු විරෝධතාවන් අතරතුර දී පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, මෙම උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, ටිරාන් අලස් මහතා සිය කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, එළැඹෙන මාර්තු 13 වැනිදා පෙරවරු 10.00ට අමාත්‍යවරයාට සිය කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

Exit mobile version