Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක්

මැදපෙරදිග යුද්ධය නිසා බලශක්ති පිරිවැය 24% කින් ඉහළ යා හැකියි – ලෝක බැංකුව

මැදපෙරදිග යුද්ධය නිසා බලශක්ති පිරිවැය 24% කින් ඉහළ යා හැකියි – ලෝක බැංකුව

ඉදිරි වසර දෙකක කාලය සදහා ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එක වි තිබෙනවා. එම මූල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකර ගෙන තිබෙන ගනුදෙනුව අවසන් වූ වහා ලබාදීමට නියමිතයි.

පියවර කිහිපයක් යටතේ මූල්‍ය ප්‍රදානය සිදුකරන බව ලෝක බැංකුව සදහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන දැඩි ආර්ථික අවපාතය අවම කර ආර්තිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.

Exit mobile version