Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පරීක්ෂකවරුන් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පරීක්ෂකවරුන් කැඳවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 08 වැනිදා සිට මෙම අයැදුම්පත් කැඳවීමට නියමිතය. මෙම ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයැදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමටද තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරන්නේ, අදාළ උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා දෛනික ගෙවීම රුපියල් 2000ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

Exit mobile version