Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දින නියමයක් නොමැතිව තැපැල් ඡන්දය කල් දමයි

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කරයි

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කරයි

තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය ප්‍රතික්ෂේප කර ඇති නිසා (15) දිනයේදී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

Exit mobile version