Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රබර් වගාව සඳහා වලයාකාර පත්‍ර පුල්ලි රෝග ව්‍යසන තත්ත්වයක්

රබර් වගාව සඳහා පොහොර සහනාධාරයක්

රබර් වගාව සඳහා පොහොර සහනාධාරයක්

රබර් වගාව සඳහා බලපා ඇති වලයාකාර පත්‍ර පුල්ලි රෝග ව්‍යසන තත්ත්වය වළක්වා ගැනීමට වගාකරුවන් එක් විය යුතු බව රබර් පර්යේෂණ ආයතනයේ ශාක ව්‍යාධි ක්ෂුද්‍ර ජිවි විද්‍යාඥ, අංශ ප්‍රධානී සරෝජිනි ප්‍රනාන්දු මහත්මිය, (25)වැනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශකර ඇත.

ඒ අනුව රබර් වගාව හොදින් නඩත්තු කිරිමත්, රබර් ගස පීඩනයට ලක් නොකර නිර්දේශ අනුව කිරි කපා, නඩත්තු කිරීම මගින් ද, එමෙන්ම ගසෙන් වැටෙන පත්‍ර එකතු කර පුළුස්සා ගැනීම තුළින් ද, මෙම රෝගය පාලනය කර ගත හැකි බවට ඇය පෙන්වා දෙයි.

2019 වර්ෂයේ දි මෙරටින් හඳුනා ගැනුණු මෙම රෝගයල මේ වන විට මැලේසියාව, බුරුමය, කාම්බෝජය, වියම්නාමය යනාදි රටවල පැතිර යමින් පවතී.

Exit mobile version