ප්රංශ අධිකරණයක් මගින් ශ්රී ලාංකිකයින් 14කට දඬුවම් Editor3 2 years ago ප්රංශ අධිකරණයක් මගින් ශ්රී ලාංකිකයින් 14කට දඬුවම් ශ්රී ලාංකිකයින් 14කට ප්රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබේ. ඒ නීතිවිරෝධී ලෙස ශ්රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙනි. අධිකරණයේදී හෙළිවී ඇත්තේ ඔවුන් යුරෝපයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවය. Share this: