(20)වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් දක්වමින්, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් - බිත්තර වෙළෙඳ සංගමය