රත්‍රං ආභරණ ආනයනය කිරීම සීමා කරමින් විශේෂ ගැසට් පත්‍රයක් Editor3 3 years ago රත්‍රං මිල පහළට කැරට් විසිදෙකට වැඩි රත්‍රං, ආභරණ ලෙස ආනයනය කිරීම සීමා කරමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරනවා. රත්‍රං ජාවාරම වැළැක්වීම සදහායි මෙම තීරණය ගෙන ඇති බවට අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරයි. Share this: විදේශයක සිට කැරට් 22කට වැඩි රන් ආභරණ පැළද පැමිණීම තහනම්November 26, 2022දේශීය පුවත්ඇඟලුම් ආනයනය තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රය…September 1, 2020ව්යාපාරිකභාණ්ඩ 369ක ආනයනයට අදාළව පැවති සීමා ඉවතටJune 2, 2022දේශීය පුවත්