Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2022 මුල් මාස 10ක කාලයේ රු. කෝටි 19,300ක ආභරණ උකස් කරලා; 70%ට ආසන්න ප්‍රමාණයක් සින්න වෙලා

2022 මුල් මාස 10ක කාලයේ රු. කෝටි 19,300ක ආභරණ උකස් කරලා; 70%ට ආසන්න ප්‍රමාණයක් සින්න වෙලා

2022 මුල් මාස 10ක කාලයේ රු. කෝටි 19,300ක ආභරණ උකස් කරලා; 70%ට ආසන්න ප්‍රමාණයක් සින්න වෙලා

බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවලට පසුගිය කාලයේදී උකස් කෙරුණු ස්වර්ණාභරණවලින් 70%ට ආසන්න ප්‍රමාණයක් සින්නවී ඇතැයි උකස් ආයතන ආරංචි මාර්ග වලින් පැවසේ.

උකස් කෙරුණු ස්වර්ණාභරණ බොහෝ දෙනෙකුගේ අත මුදල් නොමැතිවීම නිසා යනාදී හේතු නිසා මෙලෙස සින්නවී ඇති බව පවසන එම ආරංචි මාර්ග ස්වර්ණාභරණ සින්නවීම් වැඩිවන ප්‍රවණතාවයක් මතුව ඇතැයිද ප්‍රකාශ කළේය.

රට පුරා ලක්ෂ 40ක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි 19,300කට වැඩි වටිනා කනකර ආභරණ ප්‍රමාණයක් බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට උකස් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

Exit mobile version