Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලන්න අපි ලැජ්ජ වෙන්න ඕන – කාදිනල් මැල්කම් රන්ජිත් හිමි

මේ රටේ මිලියන 6.1ක් බඩගින්නේ කියලා මාධ්‍ය වාර්තා කරනවා. මේ තරම් රට විනාශ වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ.

රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් කන්න බොන්න ඉල්ලගෙන හිඟාකනවා. හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලන්න අපි ලැජ්ජ වෙන්න ඕන. මොකද මෙච්චර ලස්සන බඩගින්නේ තියාගෙන ඇයි අපි හිගාකන්නේ.

කළුතර සිරි කුරුස විදුහලේ පැවතී බලාපොරොත්තුවේ උපත නමැති නත්තල් කැරොල් බැති ගී ප්‍රසංගයකින් අනතුරුව අදහස් දක්වමින් කාදිනල්තුමෝ මේ බව පැවැසීය.

Exit mobile version