Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“Mein Schiff 5” අති සුඛෝපභෝගී නෞකාව සංචාරකයින් 2,000කට අධික පිරිසක් සමග ලංකාවට

“Mein Schiff 5” අති සුඛෝපභෝගී නෞකාව සංචාරකයින් 2,000කට අධික පිරිසක් සමග ලංකාවට

“Mein Schiff 5” අති සුඛෝපභෝගී නෞකාව සංචාරකයින් 2,000කට අධික පිරිසක් සමග ලංකාවට

සංචාරකයින් 2,000කට අධික පිරිසක් රැගත් අති සුඛෝපභෝගී නෞකාවක්  වන “Mein Schiff 5” මෙරටට පැමිණ තිබෙනවා.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථමවරට බවද සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර නැගෙනහිර බහාලුම් පර්යන්තයට (29)වැනි දා උදෑසන මෙම නැව ළඟාවී ඇත.

එමෙන්ම මගීන් 2030 ක් සහ කාර්ය මණ්ඩලය 945 ක් නෞකාවේ සිටින අතර, මගීන්ගෙන් බහුතරය යුරෝපීයයන් වන බවද අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Exit mobile version