Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාණ්ඩ කිහිපයකට පනවා තිබෙන ආනයනය තහනම ලිහිල් කරයි

2023 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 14.94යි

2023 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 14.94යි

ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබූ ආනයනය තහනම සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Exit mobile version