විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තුව (17) සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා තිබේ.
ඒ අනුව, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000ක් දක්වා ඉහළ දමා ඇත.
එමෙන්ම, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ යන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.