Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 වර්ෂයේ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2024 වර්ෂයේ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2024 වර්ෂයේ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව (13) නිල වශයෙන් නිවේදනය කළේය.

සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024-2027 දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකාවට අමතරව නම් කරන ලද රාජ්‍යයන් වන්නේ මැලේසියාව, තායිලන්තය, සිම්බාබ්වේ, නැමීබියාව, නේපාලය සහ බංග්ලාදේශයයි.

මේ අතර, ICC 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය 2025 වසරේදී මැලේසියාවේ සහ තායිලන්තයේ පැවැත්වෙන අතර 2027 19 පහළ කාන්තා ඉසව්ව සඳහා බංග්ලාදේශය සහ නේපාලය එක්ව සත්කාරකත්වය දරනු ඇත.

Exit mobile version