Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ සුපිරි වෙළෙඳසලකට රු.1,020,000ක දඩයක්

බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලකට එරෙහිව රු. 1,020,000ක දඩ මුදලක් නියම කර තිබේ.

අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මගින් එම දඩ මුදල නියම කර ඇත. එම දඩ මුදල මෙතෙක් බිත්තර වැඩි මිලට විකිණීමට එරෙහිව පැනවූ වැඩිම දඩ මුදල ලෙස සඳහන් වේ.

මේ අතර, උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළඳසල් 4කට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කර තිබේ.

Exit mobile version