Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රිළවුන්, වඳුරන් හා දඬු ‌ලේනුන් විසින් වසරක් තුළ අහිමි කරන පොල් ගෙඩි මිලියන 107ක්

රිළවුන්, වඳුරන් හා දඬු ‌ලේනුන් විසින් වසරක් තුළ අහිමි කරන පොල් ගෙඩි මිලියන 107ක්

රිළවුන්, වඳුරන් හා දඬු ‌ලේනුන් විසින් වසරක් තුළ අහිමි කරන පොල් ගෙඩි මිලියන 107ක්

වසරක් තුළ රිළවුන්, වඳුරන් හා දඬු ‌ලේනුන් විසින් අපේ රටේ පොල් ගෙඩි මිලියන 107ක අස්වැන්න රටට අහිමි කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණයක් මගින් අනාවරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

(04)වැනි දා දින පෙරවරුවේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති වනජීවි රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

Exit mobile version