Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ අවට සැරිසරන මුව රංචු වනෝද්‍යාන සහ අභයභූමි වලට මුදා හැරීමට පියවර

කොළඹ අවට සැරිසරන මුව රංචු වනෝද්‍යාන සහ අභයභූමි වලට

කොළඹ අවට සැරිසරන මුව රංචු වනෝද්‍යාන සහ අභයභූමි වලට

හෝමාගම අවට මුව ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා වගා බිම් වලට හානි වන බැවින් එම සතුන් වෙනත් රක්ෂිතයකට හෝ අභය භූමියකට යොමු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් අමාත්‍යවරයාට ඉල්ලීම් ලැබී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

හෝමාගම අවට සැරිසරන මුව රංචු අතර ජලභීතිකා රෝගය ව්‍යාප්ත වන බවට වාර්තා වූ බැවින් පූර්ණ ජලභීතිකා පරීක්ෂණයකින් තොරව එම සතුන් සංරක්ෂණ කලාපවලට හෝ අභය භූමි වලට මුදා නොහරින ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

Exit mobile version