Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස වසරකින් දීර්ඝ කරයි

පුහුණුවට විදේශගතවූ වෛද්‍යවරුන් 215කු සේවය අතහැරීම නිසා මිලියන 200ක පාඩුවක්

පුහුණුවට විදේශගතවූ වෛද්‍යවරුන් 215කු සේවය අතහැරීම නිසා මිලියන 200ක පාඩුවක්

වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස වසරකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව වයස අවු. 60, 61 සහ 62 වයස්වල වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස තවත් වසරකින් දීර්ඝ කිරීමට අදාළ නිර්දේශවලට කැබිනට් අනුමැතිය ලැබී ඇතිමුත් වයස අවුරුදු 59ක් වන වෛද්‍යවරුන් අවුරුදු 60දී විශ්‍රාම යා යුතු බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් රාජ්‍ය අංශයේ අනෙකුත් සේවාවන් වල වත්මන් විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස පවතින බවයි ඔහු සඳහන් කළේ.

Exit mobile version