Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා

ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා

ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබා දීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මැලේසියානු මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා රජය, ශ්‍රමිකයන් සැපයීම සඳහා නිල වශයෙන් අයදුම් පත්‍රයක් මැලේසියා රජයට ඉදිරිපත් කරමින් රැකියා 10000ක් සඳහා ඉල්ලුම් කළ බව මැලේසියානු මානව සම්පත් අමාත්‍ය දටුක් සේරි එම් සර්වනන් මහතා පැවසුවේය.

Exit mobile version