Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හැකිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්න – ජී.එල්ගෙන් අභියෝගයක්

මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු නොකළහොත් IMF මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැක - පීරිස්

මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු නොකළහොත් IMF මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැක - පීරිස්

හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

එම පක්‍ෂය තවමත් එසේ නොකරන්නේ නීත්‍යානුකූලව එය කළ නොහැකි බව දන්නා නිසා යැයිද හෙතෙම සඳහන් කළේය.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ නිදහස ජාතික සභාව මගින් පාර්ලිමේන්තුව අසලදී (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Exit mobile version