Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි පරිභෝජනය 25%කින් පහතට – මහජන උපයෝගීතා කොමිෂන් සභාව

නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට

නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට

දෛනික විදුලි පරිභෝජනය 25%කින් පහත වැටී ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ එය වසරකට පෙර මිලියන 48ත්, 49ත් අතර අගයක පැවති බවයි.
දෛනික විදුලි පරිභෝජනය මේ වනවිට දෛනිකව විදුලි ඒකක මිලියන 38ත්, 39ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බවයි ඔහු සඳහන් කළේ.

Exit mobile version