Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තිස් වසරක කාලය තුළ සාගර කැස්බෑවුන් මිලියන 1.1ක් නීති විරෝධීව දඩයම් කරලා

තිස් වසරක කාලය තුළ සාගර කැස්බෑවුන් මිලියන 1.1ක් නීති විරෝධීව දඩයම් කරලා

තිස් වසරක කාලය තුළ සාගර කැස්බෑවුන් මිලියන 1.1ක් නීති විරෝධීව දඩයම් කරලා

පසුගිය තිස් වසරක කාලය පුරා, සාගර කැස්බෑවුන් මිලියන 1.1ක් නීති විරෝධී ආකාරයට දඩයම් කර ඇතැයි ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.

විද්‍යාඥයන් මෙසේ පවසන්නේ 1990 සිට 2020 තෙක් වසර 30ක කාලය පුරා ලබා ගත් දත්ත ඇසුරින් සකස් කළ නව අධ්‍යයන වාර්තාවක් මගිනි.

Exit mobile version