Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 44,777ක්, ඩීසල් ලීටර 155,502ක් සහ භූමිතෙල් ලීටර 20,208ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Exit mobile version