නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 44,777ක්, ඩීසල් ලීටර 155,502ක් සහ භූමිතෙල් ලීටර 20,208ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.
නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට