Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු කොරියාව පළමුවරට චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවයි

දකුණු කොරියාව පළමුවරට චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවයි

දකුණු කොරියාව පළමුවරට චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවයි

දකුණු කොරියාව පළමුවරට චන්ද්‍රයාගේ කක්ෂයට චන්ද්‍රිකාවක් යැවීමට (05) කටයුතු කළා.

2030 වසර වන විට සද මතුපිට පරික්ෂණ කටයුතු ඇරඹීමේ මූලික පියවරක් ලෙසයි මෙම රොකට්ටු උඩු ගුවනට යවනු ලැබුවේ. “නුරි” නමින් හැදින්වෙන මෙම චන්ද්‍රිකාව ස්පේස් එක්ස් ආයතනයේ සහයෝගීතාව ඇතුව උඩු ගුවනට යවනු ලැබුවා.

චන්ද්‍රිකාව සාර්තක ලෙසින් ක්‍රියාත්මක වූ බවයි දකුණු කොරියාවේ විද්‍යා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. ලබන දෙසැම්බර් මාසය වන විට චන්ද්‍රයාගේ කක්ෂයට එය ඇතුළුවීමට නියමිතයි. වසරක කාලයක් සද පිලිබදව මෙමගින් පරික්ෂණ සිදු කෙරෙනවා.

Exit mobile version